Sunday, May 12, 2013

අපේ දෙවිදුන් සුර්යෙක්ය


Key

C#m

Beat

4/4

Artist

Pio Anandapa

Album

Ada Ma Oba Idiriye / අද මා ඹබ ඉදිරියේ



intro.

C#m | F# | C#m |F#

 

                   C#m         F#              A          B                     F#      B

අපේ දෙවිදුන් සුර්යෙක්ය, පලීහක්ය අනුග්‍රායත් මහිමයත් දෙන සේක

                   F#                           A           B                     C#m

අවංක ලෙස හැසීරෙන්න ගෙන් කිසි යහපතක් නොවලක්වන සේක //

F#    A           F#              A                   B

              අදුර පහ කරයි, නිදහස ගෙනෙයි

           C#m       F#      A

මගේ දෙවීදුන්

           F#                                           A               B

මැදිහත් කරු ලෙසින් මා වෙනුවෙන් සටන් කරයි

         C#m

මගේ දෙවීදුන්

 

           A                    E

ඹබ ධර්මීශ්ඨයි පැසසුමි ලබන්න

           A                   E

ඹබ බලවන්තයි කරුනාවන්තයි

     B

ඹබ උසස් කරන්නෙමී

A                                    E

උසස් කරන්නෙමී සැමට වඩා

         B

ඹබට මහිමය දෙන්නෙමී

A                                      E

මහිමය දෙන්නෙමී මා හදවතින්

 

1st inter.

C#m | B | A | E | A | E | B | A | B

 

2nd inter.

B | C#m | A | E | B | A | C#m | A | E | B | A | E | A | B | A |C#m