Key | - D |
Beat Artist | - 4/4 - Pio Anandappa |
Into.
D | A | G | A
Bm | A | G | A
D A
ගිනි දැල් මැද සිටිනා විට
Em D
කදුලැල් නෙත සැලෙනා විට
G F#m
සතුරන් වට කරනා විට
E A
සරණය ඹබ මා තනි වුන විට
D A
ඹබ මගේ සරණ මාගේ ශක්තිය
Em A D
මා දුකින් සිටිනා විට ලංවු පිහිට //
F# Bm
පොළව කමිපා වුවත් - මුහුදේ පර්වත සැලේතත්
G D A
ඡල ගුගුරා කැළබෙතත් - පර්වත කමිපා වුවත් //
Bm G
මා බිය නොවෙමී - මා බිය නොවෙමී
D A
මා බිය නොවෙමී - යේසුනී
Bm G
මා බිය නොවෙමී - මා බිය නොවෙමී
D A
මා බිය නොවෙමී - ඹබ නමදිමි
Bm G
මා බිය නොවෙමී - මා බිය නොවෙමී
D A
මා බිය නොවෙමී - ඹබ පසසමී
No comments:
Post a Comment