වන්නට ඹබමෙන් මා කැමතී
|
Intro
Am | F | G | C
F | Dm | E | E7
Am Dm
වන්නට ඹබ මෙන් මා කැමතී යේසුනී
G Am
ඹබ ගිය මගයන්නට කැමතී යේසුනී
F Dm G
එ් වේදනා දැරුවේ කොහොමද යේසුනී
E E7
යේසුනී යේසුනී………….
Am F
කෙල ගැසුවා - බට දන්ඩෙන් ගැසුවා
G Am
ලේ සැලුවා - කස පහරත් ලැබුවා
F G
ඇණ ගැසුවා - කටු ඹටුන්නත් දැම්මා
E E7 Am
කුරුසිය දැරුවා - ඡීවිතයත් දුන්නා
Am F
යේසුනී මගේ යේසුනී….
G C E Am
අදරෙයි මා සමිදුනී.......
F
යේසුනී මගේ යේසුනී….
G Am
අදරෙයි මා සමිදුනී
Intro
Am | F | G | C
F | Dm | E | E7
Am F
මරණය පරදා ස්වර්ගයටත් නැග්ගා
G Am
ඡය ගත්තා මුඵු ලොව ඡය ගත්තා
F G
ගලවා ගත්තා අප දිවි ඡය ගත්තා
E E7 Am
මිල ගෙවිවා අප පවි සේදුවා
Am F
යේසුනී මගේ යේසුනී….
G C E Am
අදරෙයි මා සමිදුනී.......
F
යේසුනී මගේ යේසුනී….
G Am
අදරෙයි මා සමිදුනී
No comments:
Post a Comment