Sunday, May 12, 2013

අපේ දෙවිදුන් සුර්යෙක්ය


Key

C#m

Beat

4/4

Artist

Pio Anandapa

Album

Ada Ma Oba Idiriye / අද මා ඹබ ඉදිරියේ



intro.

C#m | F# | C#m |F#

 

                   C#m         F#              A          B                     F#      B

අපේ දෙවිදුන් සුර්යෙක්ය, පලීහක්ය අනුග්‍රායත් මහිමයත් දෙන සේක

                   F#                           A           B                     C#m

අවංක ලෙස හැසීරෙන්න ගෙන් කිසි යහපතක් නොවලක්වන සේක //

F#    A           F#              A                   B

              අදුර පහ කරයි, නිදහස ගෙනෙයි

           C#m       F#      A

මගේ දෙවීදුන්

           F#                                           A               B

මැදිහත් කරු ලෙසින් මා වෙනුවෙන් සටන් කරයි

         C#m

මගේ දෙවීදුන්

 

           A                    E

ඹබ ධර්මීශ්ඨයි පැසසුමි ලබන්න

           A                   E

ඹබ බලවන්තයි කරුනාවන්තයි

     B

ඹබ උසස් කරන්නෙමී

A                                    E

උසස් කරන්නෙමී සැමට වඩා

         B

ඹබට මහිමය දෙන්නෙමී

A                                      E

මහිමය දෙන්නෙමී මා හදවතින්

 

1st inter.

C#m | B | A | E | A | E | B | A | B

 

2nd inter.

B | C#m | A | E | B | A | C#m | A | E | B | A | E | A | B | A |C#m

Saturday, May 4, 2013

දෙවිදුනී ඹබ මාගේ රඡිදා


Key
A
Beat
4/4
Artist
Thilaksa and Suresh
Album
සමිදුනී – Samida Vol.1

intro.
A     |    F#m   |    D      |    E
A     |    E       |    F#m  |   E
Bm  |    D       |   E       |   A
A     |    F       |   G       |   A 

A                                 Bm
දෙවිදුනී ඹබ මාගේ රඡිදා
            D     E                   A   
දෙවිදුනී… ඹබ මාගේ සමීදා
              F#m                            Bm
මා ඡීවිතේ ඹබ ‍ප්‍රේමයයි සැමදා
                                  D      E            A
වෙන සරණක් නැතී… දෙවිදුනී
 
inter.
G     |    D      |    C       |    G
Am   |    Bm   |    C#m  |    D
E      |            |    F#m   |  

F#m             E
මා අසරණ වු විටදී
F#m                           D             E
යේසුනී ඹබමයි මා සැනසුවේ
F#m                 E
මා දුක්වී හඩනා විටදී
      D                 G      E 
ඹබමයි මා ලග සිටියේ
 
inter.
F#m     |    D      |    A         |    F#m
D         |    A       |    E         |    C#m
F#m     |             |               |  

F#m                       E
දෙවිදුනී ඹබ මා තෝරගත්තා
F#m                  D             E
නෑ ඒ බව මා දැන සිටියේ
F#m                            E           
සැම නපුරෙන් ඹබ මා මුදවාගත්තා
D                                         E       A
ඹබ මා ලග බව මම දැන සිටියා























Friday, May 3, 2013

දෙවිදුනී දෙවිදුනී

Key

C

Beat

4/4

Artist

Pio Ananndappa

intro.

C   | Am  |  F    |  G

C   |  Am  | Em  |  F    G

 

C             F             G                C 

දෙවිදුනී දෙවිදුනී මුලු හදින් සොයනෙමී

C            F            G               C 

සිදීගිය වියලුනු දේශයක වෙහෙසැතී //

G#                               A#

ආත්මය මා තුලේ පිපාසය ඹබ කෙරේ

G#                              G

මාංශය මා තුලේ අශාවේ ඹබ කෙරේ

intro.

C   | Am  |  F    |  G

 

C                 F                 G            C

බලය දකිනා ලෙසින් ශුද්ධස්ථානයේ

C              F             G           C

බලා සිටින්නෙමී අලේප කල මැනේ

 

E                                            Am

කරුණාව ඹබගේ යහපත් දිවියටත් වඩා

D                                            G

දෙතාලින් ඹබ නමදිමී මා දිවිය ඇතී තුරා //

 

intro.

C   | Am  |  F    |  G

C   |  Am  | Em  |  F    G

 

C             F             G                C 

දෙවිදුනී දෙවිදුනී මුලු හදින් සොයනෙමී

C            F            G               C 

සිදීගිය වියලුනු දේශයක වෙහෙසැතී //

G#                               A#

ආත්මය මා තුලේ පිපාසය ඹබ කෙරේ

G#                              G

මාංශය මා තුලේ අශාවේ ඹබ කෙරේ

 

intro

C   | Am  |  F    |  G

 

C               F               G              C

රෑ යාමේ යහනේදී ඹබව සිහිකරනේමී

C              F               G              C

ප්‍රීතිමත්වන්නේ මා පියාපත් යට ඹබේ

 

E                                       Am

අත්මය මගේ ඇලුමි වුයේ ඹබට පමනී

D                                      G

උසුලනු මැනේ දකුණතින් මා දෙවිදේ //

 

end

C   | Am  |  F    |  G

G# |   A#  |  C    |  G

G# |   A#   |  C   |

 

 

Tuesday, April 30, 2013

ගිනි දැල් මැද


Key  -  D
Beat
Artist
  -  4/4
  -  Pio Anandappa




Into.
D    |    A   |   G   |   A
Bm |   A    |   G   |   A

D                       A
ගිනි දැල් මැද සිටිනා විට
      Em                   D
කදුලැල් නෙත සැලෙනා විට
       G             F#m
සතුරන් වට කරනා විට
       E                    A
සරණය ඹබ මා තනි වුන විට

        D                       A
ඹබ මගේ සරණ මාගේ ශක්තිය
      Em             A              D                  
මා දුකින් සිටිනා විට ලංවු පිහිට      //

F#                                                 Bm
පොළව කමිපා වුවත් - මුහුදේ පර්වත සැලේතත්
       G                 D                 A                        
ඡල ගුගුරා කැළබෙතත් - පර්වත කමිපා වුවත් //

              Bm                   G
මා බිය නොවෙමී - මා බිය නොවෙමී
            D                    A
මා බිය නොවෙමී - යේසුනී

              Bm                   G
මා බිය නොවෙමී - මා බිය නොවෙමී
            D                          A
මා බිය නොවෙමී -  ඹබ නමදිමි

            Bm                     G
මා බිය නොවෙමී - මා බිය නොවෙමී
           D                           A
මා බිය නොවෙමී -  ඹබ පසසමී



Monday, April 29, 2013

වන්නට ඹබමෙන් මා කැමතී

වන්නට ඹබමෙන් මා කැමතී
Key  -  A#
Beat
Artist
  -  4/4
  -  Pio Anandappa



Intro
Am    |    F        |    G    |    C
F        |    Dm    |    E    |    E7  
Am                             Dm
වන්නට ඹබ මෙන් මා කැමතී යේසුනී
G                               Am
ඹබ ගිය මගයන්නට කැමතී යේසුනී
F                            Dm                     G
එ‍් වේදනා දැරුවේ කොහොමද යේසුනී‍
          E          E7
යේසුනී යේසුනී………….
Am                         F
කෙල ගැසුවා - බට දන්‍‍‍ඩෙන් ගැසුවා
G                           Am
ලේ සැලුවා  - කස පහරත් ලැබුවා
F                            G
ඇණ ගැසුවා - කටු ඹටුන්නත් දැම්මා
E                         E7                    Am
කුරුසිය දැරුවා - ඡීවිතයත් දුන්නා
Am               F
යේසුනී මගේ යේසුනී….
G               C        E     Am
අදරෙයි මා සමිදුනී.......
                     F   
යේසුනී මගේ යේසුනී….
G               Am
අදරෙයි මා සමිදුනී
Intro
Am    |    F        |    G    |    C
F        |    Dm    |    E    |    E7
Am                 F   
මරණය පරදා ස්වර්ගයටත් නැග්ගා
G                        Am  
ඡය ගත්තා මුඵු ලොව ඡය ගත්තා
F                          G
ගලවා ගත්තා අප දිවි ඡය ගත්තා
E                  E7                  Am
මිල ගෙවිවා අප පවි සේදුවා
Am               F
යේසුනී මගේ යේසුනී….
G               C        E     Am
අදරෙයි මා සමිදුනී.......
                     F   
යේසුනී මගේ යේසුනී….
G               Am
අදරෙයි මා සමිදුනී

Tuesday, April 23, 2013

ගන්නා හුස්මක් පාසා

ගන්නා හුස්මක් පාසා
Key  -  A#
Beat
Artist
  -  4/4
  -  Pio Anandappa


Intro
A#    |    Gm    |    D#    |    F
A#    |    Gm    |    D#    |    F  
 A#   |               |              |

 A#
ගන්නා හුස්මක් පාසා  
             Gm                   
තබනා අඩියක් පාසා    
             D#
කියනා වචනය පාසා
             F
සිතනා සිතුවිලි පාසා


Gm                  D#
ඹබටම භාරවෙමී සුදතුනි 
F             A#
ඹබව නමදීමී


A#                          Gm
ඹබ නමදිමී , ඹබ නමදිමී
        Cm                  F
ඹබ නමදිමී , ඹබ නමදිමී
A#                          Gm
ඹබ නමදිමී , ඹබ නමදිමී
        Cm             F
ඹබ නමදිමී හද පත්ලෙන්
         A# 
ඹබ නමදිමී


Inter

A#    |    Gm    |    D#    |    F
A#    |    Gm    |    D#    |    F  

             A#
හඞනා කදුලක් පාසා 
              Gm
හෙලනා සුසුමක් පාසා
             D#
විදිනා රිදුමක් පාසා
             F
එන්නා කරදර පාසා


Gm                  D#
ඹබටම භාරවෙමී සුදතුනි 
F             A#
ඹබව නමදීමී


A#                          Gm
ඹබ නමදිමී , ඹබ නමදිමී
        Cm                  F
ඹබ නමදිමී , ඹබ නමදිමී
A#                          Gm
ඹබ නමදිමී , ඹබ නමදිමී
        Cm             F
ඹබ නමදිමී හද පත්ලෙන්
         A# 
ඹබ නමදිමී


Transpose to C 

C                            Am
ඹබ නමදිමී , ඹබ නමදිමී
        Dm                  G
ඹබ නමදිමී , ඹබ නමදිමී
       C                     Am
ඹබ නමදිමී , ඹබ නමදිමී
        Dm                G
ඹබ නමදිමී හද පත්ලෙන්
         C 
ඹබ නමදිමී

Sunday, April 21, 2013

මා අදහන්නේ ඹබමයි සමිදුනේ

මා අදහන්නේ ඹබමයි සමිදුනේ
Key  -  B
Beat  -  4/4



Intro/Inter
B    |       |    B    |    E
B  
  |    E    |       |    F#

B        Dm              E              F#
මා අදහන්නේ ඹබමයි සමිදුනේ
B          Dm             E             F#
මා නමදින්නේ ඹබමයි සමිදුනේ
E                              Dm
මගෙ ඡිවිතේ තිබෙනාතුරා
E                       F#
අදහන්නේ ඹබමයි
E                              Dm
මගෙ ඡිවිතේ තිබෙනාතුරා
E                        F#
නමදින්නේ ඹබමයි

B                     G#m
සමිදුනේ සමිදුනේ
E                  F#
සමිදුනේ අදහන්නේ
B                       G#m
යේසුනේ යේසුනේ
E                F#
යේසුනේ 
නමදින්නේ


B
ඹබමයි