Tuesday, April 30, 2013

ගිනි දැල් මැද


Key  -  D
Beat
Artist
  -  4/4
  -  Pio Anandappa




Into.
D    |    A   |   G   |   A
Bm |   A    |   G   |   A

D                       A
ගිනි දැල් මැද සිටිනා විට
      Em                   D
කදුලැල් නෙත සැලෙනා විට
       G             F#m
සතුරන් වට කරනා විට
       E                    A
සරණය ඹබ මා තනි වුන විට

        D                       A
ඹබ මගේ සරණ මාගේ ශක්තිය
      Em             A              D                  
මා දුකින් සිටිනා විට ලංවු පිහිට      //

F#                                                 Bm
පොළව කමිපා වුවත් - මුහුදේ පර්වත සැලේතත්
       G                 D                 A                        
ඡල ගුගුරා කැළබෙතත් - පර්වත කමිපා වුවත් //

              Bm                   G
මා බිය නොවෙමී - මා බිය නොවෙමී
            D                    A
මා බිය නොවෙමී - යේසුනී

              Bm                   G
මා බිය නොවෙමී - මා බිය නොවෙමී
            D                          A
මා බිය නොවෙමී -  ඹබ නමදිමි

            Bm                     G
මා බිය නොවෙමී - මා බිය නොවෙමී
           D                           A
මා බිය නොවෙමී -  ඹබ පසසමී



Monday, April 29, 2013

වන්නට ඹබමෙන් මා කැමතී

වන්නට ඹබමෙන් මා කැමතී
Key  -  A#
Beat
Artist
  -  4/4
  -  Pio Anandappa



Intro
Am    |    F        |    G    |    C
F        |    Dm    |    E    |    E7  
Am                             Dm
වන්නට ඹබ මෙන් මා කැමතී යේසුනී
G                               Am
ඹබ ගිය මගයන්නට කැමතී යේසුනී
F                            Dm                     G
එ‍් වේදනා දැරුවේ කොහොමද යේසුනී‍
          E          E7
යේසුනී යේසුනී………….
Am                         F
කෙල ගැසුවා - බට දන්‍‍‍ඩෙන් ගැසුවා
G                           Am
ලේ සැලුවා  - කස පහරත් ලැබුවා
F                            G
ඇණ ගැසුවා - කටු ඹටුන්නත් දැම්මා
E                         E7                    Am
කුරුසිය දැරුවා - ඡීවිතයත් දුන්නා
Am               F
යේසුනී මගේ යේසුනී….
G               C        E     Am
අදරෙයි මා සමිදුනී.......
                     F   
යේසුනී මගේ යේසුනී….
G               Am
අදරෙයි මා සමිදුනී
Intro
Am    |    F        |    G    |    C
F        |    Dm    |    E    |    E7
Am                 F   
මරණය පරදා ස්වර්ගයටත් නැග්ගා
G                        Am  
ඡය ගත්තා මුඵු ලොව ඡය ගත්තා
F                          G
ගලවා ගත්තා අප දිවි ඡය ගත්තා
E                  E7                  Am
මිල ගෙවිවා අප පවි සේදුවා
Am               F
යේසුනී මගේ යේසුනී….
G               C        E     Am
අදරෙයි මා සමිදුනී.......
                     F   
යේසුනී මගේ යේසුනී….
G               Am
අදරෙයි මා සමිදුනී

Tuesday, April 23, 2013

ගන්නා හුස්මක් පාසා

ගන්නා හුස්මක් පාසා
Key  -  A#
Beat
Artist
  -  4/4
  -  Pio Anandappa


Intro
A#    |    Gm    |    D#    |    F
A#    |    Gm    |    D#    |    F  
 A#   |               |              |

 A#
ගන්නා හුස්මක් පාසා  
             Gm                   
තබනා අඩියක් පාසා    
             D#
කියනා වචනය පාසා
             F
සිතනා සිතුවිලි පාසා


Gm                  D#
ඹබටම භාරවෙමී සුදතුනි 
F             A#
ඹබව නමදීමී


A#                          Gm
ඹබ නමදිමී , ඹබ නමදිමී
        Cm                  F
ඹබ නමදිමී , ඹබ නමදිමී
A#                          Gm
ඹබ නමදිමී , ඹබ නමදිමී
        Cm             F
ඹබ නමදිමී හද පත්ලෙන්
         A# 
ඹබ නමදිමී


Inter

A#    |    Gm    |    D#    |    F
A#    |    Gm    |    D#    |    F  

             A#
හඞනා කදුලක් පාසා 
              Gm
හෙලනා සුසුමක් පාසා
             D#
විදිනා රිදුමක් පාසා
             F
එන්නා කරදර පාසා


Gm                  D#
ඹබටම භාරවෙමී සුදතුනි 
F             A#
ඹබව නමදීමී


A#                          Gm
ඹබ නමදිමී , ඹබ නමදිමී
        Cm                  F
ඹබ නමදිමී , ඹබ නමදිමී
A#                          Gm
ඹබ නමදිමී , ඹබ නමදිමී
        Cm             F
ඹබ නමදිමී හද පත්ලෙන්
         A# 
ඹබ නමදිමී


Transpose to C 

C                            Am
ඹබ නමදිමී , ඹබ නමදිමී
        Dm                  G
ඹබ නමදිමී , ඹබ නමදිමී
       C                     Am
ඹබ නමදිමී , ඹබ නමදිමී
        Dm                G
ඹබ නමදිමී හද පත්ලෙන්
         C 
ඹබ නමදිමී

Sunday, April 21, 2013

මා අදහන්නේ ඹබමයි සමිදුනේ

මා අදහන්නේ ඹබමයි සමිදුනේ
Key  -  B
Beat  -  4/4



Intro/Inter
B    |       |    B    |    E
B  
  |    E    |       |    F#

B        Dm              E              F#
මා අදහන්නේ ඹබමයි සමිදුනේ
B          Dm             E             F#
මා නමදින්නේ ඹබමයි සමිදුනේ
E                              Dm
මගෙ ඡිවිතේ තිබෙනාතුරා
E                       F#
අදහන්නේ ඹබමයි
E                              Dm
මගෙ ඡිවිතේ තිබෙනාතුරා
E                        F#
නමදින්නේ ඹබමයි

B                     G#m
සමිදුනේ සමිදුනේ
E                  F#
සමිදුනේ අදහන්නේ
B                       G#m
යේසුනේ යේසුනේ
E                F#
යේසුනේ 
නමදින්නේ


B
ඹබමයි